Monday, February 28, 2011
Tuesday, February 22, 2011
Monday, February 21, 2011
ථේර ගාථා - 1
මුලින්ම ගෞරවනීය නමස්කාරය අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට පුදමි. අසිරිමත් රහත් මුනිදුන් වදාළ මේ වදන් සැමගේම හිත සුව පිණිස මෙසේ ලියමි. මගේ සිත නිවුනා සේම ඔබගේ සිත ද නිවෙන බව මම දනිමි. දහම දකින්න දකින්න ඔබට මේ ගෙවන නිස්සාර ජීවිතය කුමක්දැයි පසක් වනු ඇත. ධර්මය දකින්නා බුදුන් දකී. ධර්මයේ හැසිරෙන්නා නිවන කරාම පිය නගයි.
මෙය කියවන සැම සිත් සුවපත් වේවා!
තෙරුවන් සරණයි!
මෙය කියවන සැම සිත් සුවපත් වේවා!
තෙරුවන් සරණයි!
Subscribe to:
Posts (Atom)
ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...
-
සත් සතිය පළමු සතිය - බෝරුක මුල දෙවන සතිය - අනිමිසලෝචන පූජාව තෙවන සතිය - රුවන් සක්මන සිව්වන සතිය - රැවන් ගෙය පස්වන සතිය - අජපල් න...
-
දූරංගමං ඒකචරං – අසරීරං ගුහාසයං යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්ති මාරබන්ධනා දුර ගමන් යයි මේ සිත සැරිසරා යයි හුදකලාවේ සිරුරක් නොමැ...