Thursday, April 5, 2012

ධම්ම පදය 13 - 14






Lust Penetrates Untrained Mind

Yathā’gāraṃ ducchannaṃ, vuṭṭhi samativijjhati
Evaṃ abhāvitaṃ cittaṃ, rāgo samativijjhati.

යථා'ගාරං දුච්ඡන්නං - වුට්ඨි සමතිවිජ්ඣති
ඒවං අභාවිතං චිත්තං - රාගෝ සමතිවිජ්ඣති

Even as the rain does penetrate
a house that's badly thatched,
likewise lust does penetrate
the mind uncultivated.

Explanation: It is quite necessary that a house should have a well-thatched roof. If the thatching is weak, rain seeps through the house. Just as a badly thatched roof lets in the rain, the uncultured temperament too is open to passions. The temperament that is not

cultured is penetrated easily by lust.



Yathā’gāraṃ succhannaṃ, vuṭṭhi na samativijjhati
Evaṃ subhāvitaṃ cittaṃ, rāgo na samativijjhati.

යථා'ගාරං සුච්ඡන්නං - වුට්ඨි න සමතිවිජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං - රාගෝ න සමතිවිජ්ඣති

As rain does never penetrate
a house that is well-thatched,
so lust does never penetrate
the mind well cultivated.

Explanation: When the house is well protected by a well-thatched roof, it is not harmed by the rain, because rain-water cannot seep though it. In the same way, the well-cultured temperament too does not allow passion to come through. Therefore, the well-cultured temperament cannot be penetrated by passions.
Prince Nanda
While at Kapilavatthu, the Buddha and the Saṅgha were invited for the prenuptial
wedding feast of the Buddha’s step-brother, Prince Nanda. After the meal,
the Buddha left his almsbowl in the hands of Prince Nanda, and returned to the
monastery. The young prince was obliged to follow him all the way back to the
monastery to return the almsbowl. The Buddha asked Nanda if he would go forth
as a monk. Out of respect for the teacher, Nanda was obliged to say yes. So he
was ordained. As he was constantly thinking of his fiancée, Nanda was very
dissatisfied. The Buddha used his psychic powers to take him to the Tāvatiṃsa
heaven, where he showed him the celestial nymphs. The Buddha promised Nanda
that he could get these nymphs if he meditated well.
Nanda no longer thought about his fiancée, but meditated diligently in the
hope of acquiring the celestial nymphs. The other monks teased him about this,
and called him a “paid labourer.” Being a prince of noble lineage, Nanda’s sense
of shame was piqued by being compared to a hired labourer. He strove hard in
his meditation and soon attained Arahantship.
The Buddha compared his former lustful state of mind to an ill-thatched
house and his newly acquired mental purity to a well-thatched house.

Wednesday, March 7, 2012

ධම්ම පදය 11 - 12





False Values Bar Spiritual Progress

Right Thought Leads to Realisation



11. Asāre sāramatino, sāre cāsāradassino
Te sāraṃ nādhigacchanti, micchāsaṅkappagocarā.

අසාරෙ සාරමතිනො
සාරෙ චා'සාරදසසිනො
තෙ සාරං නාධිගචඡනති
මිචඡාසංකපපගොචරා

In the unreal they imagine the real, in the real they see the unreal —
they who entertain (such) wrong thoughts never realise the essence.

යම් කෙනෙක් වැදගත් නොවූ නිසරු අදහස්වල හරයක් ඇතැයි සිතත් ද සාරවත් ධර්මයන් නිසරුකොට සලකත් ද, වැරදි අදහස් වලට ගොදුරු වූ ඔවුහූ මාර්ග ඵලාදී සාරය නොලබත්.

12. Sāranca sārato natvā, asāranca asārato
Te sāraṃ adhigacchanti, sammā saṅkappagocarā.

සාරං ච සාරතො ඤතවා
අසාරං ච අසාරතො
තෙ සාරං අධිගචඡනති
සම්මාසංකප්පගොචරා



What is real they regard as real, what is unreal they regard as unreal —
they who entertain right thoughts realise the essence.


Conceiving the real in unreality
while seeing unreal the truly real,
roaming fields of thoughts ill-formed:
never they at the real arrive.

යහපත් අදහස් ඇති යම් කෙනෙක් සාරවත් දෙය සාරවත් යැයි දැනගනිත් ද, ඔවුහූ මාර්ග ඵලාදී සාරය ලබා ගනිත්.

Explanation: A person interested in spiritual progress must be aware of spiritual values. It is true that material things are also necessary. But they are not the values to be sought after for spiritual progress. If people were to give prominence to material values they cannot attain any spiritual heights.

The Elders Sāriputta and Moggallāna
The Elder Sāriputta and Moggallāna could not persuade Sañcaya, their former
teacher, to meet the Buddha. The Buddha explained that different results were
inevitable for those who think rightly and those who think wrongly.

ථේරි ගාථා 13

විසාඛා තෙරණිය ගේ ගාථාව !
යමක් කලාට පස්සෙ ඒ ගැන නොතැවී ඉන්ට නම් අන්න ඒ බුද්ධානුශාසනාවයි කරන්ට ඔින. වහා පා සෝද ගෙන එකත්පස්ව හිඳ ගන්න.

මේ විසාඛා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.



ථේරි ගාථා 12

ධම්මදින්නා තෙරණිය ගේ ගාථාව!


නිවන් දකින්නට ම යි හිතේ ආශාව ඇති වුනේ. වෙන දේකට වසඟ උනේ නෑ. මනසින් නිවන ස්පර්ශ කරගත්ත. කාමයන් පිළිබඳ සිත බැඳී නැති ජීවිතය ඇති කෙනාට “උඩු ගං බලා යන්නී ” කියලයි කියන්නෙ.

මේ වනාහී ධම්මදින්නා නම් රහත් තෙරණිය වදාල ගාථාවයි.



ථේර ගාථා, 22

Tuesday, March 6, 2012

සංයුක්ත නිකාය - සත්ති වර්ගය 6


wdf,dal ගැන වදාල දෙසුම. (mcafmda; සූත්‍රය )



සැවැත් නුවර ජේතවන අසපුවේදීය.

එකත්පස්ව සිට ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

“ fus f,dalfha hulska t<sh jsysfokjd kus " tnoq t jsysfok wdf,dal lShla ;sfhkjo @ ' Nd.Hj;=ka jykafia &- <.g wms wdfjs Tslguhs ' b;ska wms fldfyduo tal oek .kafka @ZZ

භාග්‍යවතුන් වහන්සේ: “ wdf,dal y;rla ;sfnkjd . yenehs " myla kE' oj,ag iQraHhd nn,kjd ' rd;`%shg i| nn,kj ' osjd - rd;%S foflysu ta ta ;ek .skak nn,kj ' fus nn,k yeu foalgu jvd iusnqoqrcdKka jykafia fY%aIaGh's ta wdf,dalh wkq;a;rhs ' ”

සාදූ! සාදූ!! සාදූ!!!



Tuesday, February 7, 2012

ථේර ගාථා 21




චිත්තක තෙරුන් ගේ ගාථාව.


කාරංචි වනයේ ඉන්න මේ මොණරුනට ති‍බෙන්නේ නිල් පාට ලස්සන බෙල්ලකි. උන් එක රංචුවටයි නාද කරන්නේ. මේ හමන සීතල සුළගට උන් සතුටු ඇති. ඒ නිසයි ඒ හඩ මේ තරම් මිහිරි. නිදාගෙන සිටින උදවියවත් ධ්‍යාන වඩන උදවිය වත් ප්‍රබෝධ වත් කරන්නට ඒ හඩට පුළුවනි.



මෙය වනාහී ආයුෂ්මත් චිත්තක නම් රහත් මුණිදුන් වදාල ගාථාවයි.

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...