Tuesday, February 7, 2012

ථේර ගාථා 21




චිත්තක තෙරුන් ගේ ගාථාව.


කාරංචි වනයේ ඉන්න මේ මොණරුනට ති‍බෙන්නේ නිල් පාට ලස්සන බෙල්ලකි. උන් එක රංචුවටයි නාද කරන්නේ. මේ හමන සීතල සුළගට උන් සතුටු ඇති. ඒ නිසයි ඒ හඩ මේ තරම් මිහිරි. නිදාගෙන සිටින උදවියවත් ධ්‍යාන වඩන උදවිය වත් ප්‍රබෝධ වත් කරන්නට ඒ හඩට පුළුවනි.



මෙය වනාහී ආයුෂ්මත් චිත්තක නම් රහත් මුණිදුන් වදාල ගාථාවයි.

No comments:

Post a Comment

සිත නිවන පියුම් විල: ජම්බුක තෙරුන්ගේ කථා වස්තුව 70

සිත නිවන පියුම් විල: ජම්බුක තෙරුන්ගේ කථා වස්තුව 70 :   මාසේ මාසේ කුසග්ගේන – බාලෝ භුඤ්ජේථ භෝජනං න සෝ සංඛාතධම්මානං – කලං අග්ඝති සෝළසිං තණ කොළ ...