Tuesday, February 7, 2012

ථේර ගාථා 21




චිත්තක තෙරුන් ගේ ගාථාව.


කාරංචි වනයේ ඉන්න මේ මොණරුනට ති‍බෙන්නේ නිල් පාට ලස්සන බෙල්ලකි. උන් එක රංචුවටයි නාද කරන්නේ. මේ හමන සීතල සුළගට උන් සතුටු ඇති. ඒ නිසයි ඒ හඩ මේ තරම් මිහිරි. නිදාගෙන සිටින උදවියවත් ධ්‍යාන වඩන උදවිය වත් ප්‍රබෝධ වත් කරන්නට ඒ හඩට පුළුවනි.



මෙය වනාහී ආයුෂ්මත් චිත්තක නම් රහත් මුණිදුන් වදාල ගාථාවයි.

No comments:

Post a Comment

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...