| සුගන්ධ තෙරුන්ගේ ගාථාව.
මං පැවිදි බව ලබාගෙන තවම අවුරුද්දයි. මේ සද්ධර්මයේ ආශ්චර්යය බලන්න මටත් පුළුවන් වුණා. ත්‍රිවිද්‍යාව ලබා ගන්නට මා මේ සම්පූර්ණ කර ගත්තේ බුද්ධ ශාසනයයි.
මේ වනාහී ආයුෂ්මත් සුගන්ධ නම් රහත් මුණිඳුන් වදාල ගාථාවයි.
|
Tuesday, July 3, 2012
ථේර ගාථා 23
Subscribe to:
Posts (Atom)
ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...
-
සත් සතිය පළමු සතිය - බෝරුක මුල දෙවන සතිය - අනිමිසලෝචන පූජාව තෙවන සතිය - රුවන් සක්මන සිව්වන සතිය - රැවන් ගෙය පස්වන සතිය - අජපල් න...
-
බෝසතාණන් වහන්සේ උපත ලබන අවස්ථාවේදී තවත් පස් දෙනෙක් උපන්නා . ශ්රී මහා බෝධීන් වහන්සේ , කන්තක අශ්වයා , ඡන්න ඇමැතිවරයා , කාලු...