සුගන්ධ තෙරුන්ගේ ගාථාව.
මං පැවිදි බව ලබාගෙන තවම අවුරුද්දයි. මේ සද්ධර්මයේ ආශ්චර්යය බලන්න මටත් පුළුවන් වුණා. ත්‍රිවිද්‍යාව ලබා ගන්නට මා මේ සම්පූර්ණ කර ගත්තේ බුද්ධ ශාසනයයි.
මේ වනාහී ආයුෂ්මත් සුගන්ධ නම් රහත් මුණිඳුන් වදාල ගාථාවයි.
|
Subscribe to:
Post Comments (Atom)
ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...

-
සත් සතිය පළමු සතිය - බෝරුක මුල දෙවන සතිය - අනිමිසලෝචන පූජාව තෙවන සතිය - රුවන් සක්මන සිව්වන සතිය - රැවන් ගෙය පස්වන සතිය - අජපල් න...
-
සුක්කා තෙරණිය ගේ ගාථා . 54. සුක්කා භික්ෂුණිය දේශනා කරන්නේ බුදු සමිඳුන් වදාළ ශ්රී සද්ධර්මයයි. ඉතින් ඒ ධර්මය අහන්නට මේ මිනිස්සු එන්න...
No comments:
Post a Comment