නමෝ බුද්ධාය!
ස්තුති වේවා.. පිං..
ඔබට පිං දේශකතුමා
සූත්‍ර පිටකයේ බුද්ධක නිකායට අයත් මේ ථෙර ගාථා මහ රහතුන් වහන්සේලා දෙසිය හැටහතරනමක් විසින් දේශනාකරන්නට යෙදුනා. මේවා බුද්ධ දර්ශනයේ එක් ප්‍රාතිහාර්යයක් වගේ කියා හිතෙනවා. මේ ථෙර ගාථා 1285 කි ත්යෙනවා. ඇත්තටම මේවා හදාරනවා නම් සිංහල බස සාහිත්‍ය කොයිතරම් රසවත්ද කියා වැටහේවි. හොඳම කාව්‍ය සහ ගීත ආකෘති හමුවන්නේ ධම්මපදය, ථෙර, ථේරි ගාථාවන්වලයි. ඔබට බෙහෙවින්ම පිං මේවා නූතන පරපුරට දැැනගන්නට සටහන් කරනවාට
ඔබට පිං දයා මල්ලී, වටිනා සටහනක් එක කලාට.
අක්කා ඇතුළු සැමට ලැබුවාවූ නව වසර සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වන්නාවූ ශුභම ශුභ වසරක්ම වේවා යැයි පතනෙමි.
බොහොමත් ම පිං නැවතත්මම නිමාෂා..
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...
ස්තුති වේවා.. පිං..
ReplyDeleteඔබට පිං දේශකතුමා
Deleteසූත්‍ර පිටකයේ බුද්ධක නිකායට අයත් මේ ථෙර ගාථා මහ රහතුන් වහන්සේලා දෙසිය හැටහතරනමක් විසින් දේශනාකරන්නට යෙදුනා. මේවා බුද්ධ දර්ශනයේ එක් ප්‍රාතිහාර්යයක් වගේ කියා හිතෙනවා. මේ ථෙර ගාථා 1285 කි ත්යෙනවා. ඇත්තටම මේවා හදාරනවා නම් සිංහල බස සාහිත්‍ය කොයිතරම් රසවත්ද කියා වැටහේවි. හොඳම කාව්‍ය සහ ගීත ආකෘති හමුවන්නේ ධම්මපදය, ථෙර, ථේරි ගාථාවන්වලයි. ඔබට බෙහෙවින්ම පිං මේවා නූතන පරපුරට දැැනගන්නට සටහන් කරනවාට
ReplyDeleteඔබට පිං දයා මල්ලී, වටිනා සටහනක් එක කලාට.
Deleteඅක්කා ඇතුළු සැමට ලැබුවාවූ නව වසර සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වන්නාවූ ශුභම ශුභ වසරක්ම වේවා යැයි පතනෙමි.
ReplyDeleteබොහොමත් ම පිං නැවතත්
ReplyDeleteමම නිමාෂා..