Subscribe to:
Post Comments (Atom)
ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...
-
සත් සතිය පළමු සතිය - බෝරුක මුල දෙවන සතිය - අනිමිසලෝචන පූජාව තෙවන සතිය - රුවන් සක්මන සිව්වන සතිය - රැවන් ගෙය පස්වන සතිය - අජපල් න...
-
බෝසතාණන් වහන්සේ උපත ලබන අවස්ථාවේදී තවත් පස් දෙනෙක් උපන්නා . ශ්‍රී මහා බෝධීන් වහන්සේ , කන්තක අශ්වයා , ඡන්න ඇමැතිවරයා , කාලු...

අද පෝය දවසේ මේ ලිපිය කියවල ලෑස්තිවෙන්නේ දුවල දෙන්නත් එක්ක පන්සල් යන්න.
ReplyDeleteකොච්චර හොඳයිද ? බෞද්ධ නිවසක සිරියාව ලෝකෙ කොහේවත් දකින්න පුලුවන්ද? අපි අද හැමෝම සිල් සමාදන් උනා. කාලෙක ඉඳල නොකඩවා සිල් ගන්නවා. අපේ තරුණ දරුවන් අපිත් එක්ක සිල් සමාදන් වෙන්ව කිසිම බල කිරීමක් නැතිව. ඔබලාගේ දියණියන් දෙදෙනාට ධර්මය දෙන්න. ඒක තමයි දෙමාපියන් ගෙන් දරුවෙකුට ලැබෙන උතුම්ම ධනය.
Deleteඉලක්කයක් නැතිව ඉබගාතේ යන අයට බුදු දහම් වටිනාකම මතක් කරන වැදගත් ඔවදනක් චාන්දි අක්කා. පින්සිදු වේවා!
ReplyDeleteස්තූතියි අරුණි නංගි මේ පැත්තෙ ආවට. ධර්මය පහුරක් කර ගත්තානම් ඉලක්කයට යන්න හැකියි නේද?
Deleteබෞද්ධ සාහිත්‍යයේ ථෙර ථේරි ගාථා ඉතාමත් ඉහල සාහිථය රසයක් ඇතිවා සේම ඒතුල ඇති දහම ජීවිත වලට ආදාර්ශයක් සපයනවා. පොහෝ දින කරගත් මේ ධර්ම දානය උතුම් පුණ්‍යකර්මයක්..
ReplyDeleteබොහෝ පින්! මේ සටහන් කියවන්න ආවට. ඇත්ත, ඒවා බොහෝවිට අපේ දිවිය හදාගන්නත්, ජීවිතාවබෝධයටත් උපකාරී වෙනවා.
Delete