( ථේරී ගාථා) *
එක්තරා රහත් තෙරණියක වදාල ගාථාව.
පින්වත් භික්ක්‍ෂුණීන් වහන්ස, පාංශුකූල වස්ත‍්‍රයෙන් මසාගත්ත සිවුරු පොරව ගත්තට පස්සෙ හරිම සැපසේ වාසය කරන්ට පුළුවන්. ඔබේ රාගයත් ප‍්‍රහානය වෙලා සංසිඳිල ගියේ භාජනේක මැල්ලූමක් රොස් වුණා වගෙයි.
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...
හෑ මැල්ලුම රොස් උනාම මොකද දන් ණෑ වෙන්නෙ නේ...
ReplyDeleteමේවා සරලව අපට බෙදල දෙනවට ස්තුතියි අක්ක . පොත ලැබුන අද . අදම කියවන්න ගත්ත . ඔයාට ගොඩාක් ස්තුතියි. අද කාලේ හැමෝම ඔයා වගේ නැහැ . අපි නරකයි කියන ලෝකයත් සුන්දරයි කියල හිතෙන්නේ ඔබ වැනි ය නිසා
ReplyDeleteහැකිනම් ඉදිරි ලිපි මගින් තවත් තේරි ගාථා ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.
ReplyDelete@ ඉන්දි,
ReplyDeleteස්තුතියි මෙි දේවල් කියවන්න ආවට නංගි. මැල්ලුමක රස තියෙන්නෙ මැල්ලුම හොදට තියෙන කල් විතරයි. ඒක රොස් උනාම ඒකෙ වැඩක් නෑ. කවුරුත් එය කන්න කැමති නෑ. රාගයත් ඒ වගේ අපි රාගයෙ ඇලෙන්න, ඇලෙන්න රසය විදීවි. රාගය ප‍්‍රහාණය කලාම , ඒ කියන්නෙ නැති කළාම ඒකෙ කිසිම රසයක් නෑ කියන එකයි.
බින්දි නංගි,
ReplyDeleteහරිම පුංචි දෙයක් නෙ මම කලේ. ඔයා ඒක කියවලා සතුටු වෙනව නමි මටත් සතුටක්. මෙ ලෝකෙ ලස්සන කරන්නෙ ලස්සන හදවත් තියෙන අයයි, ඔයාත් ඒ වගේ කෙනෙක් නෙ නංගි. අපි, අපිමයි මෙය ලස්සන කරන්නෙ.
@ Ano;
ReplyDeleteඔබට ස්තූතියි!
හැකි හැම වෙලාවකම උත්සහ කරන්නේ, එහෙම කරන්නයි. තෙරුවන් සරණයි!
මෙවැනි දේ අපිත් එක්ක බෙදා ගන්නවට බොහෝම ස්තුතියි අක්කෙ
ReplyDelete@ Dill,
ReplyDeleteබොහොම ස්තූතියි දිල් නංගි.