දන්තිකා තෙරණිය ගේ ගාථා.
48.
මං දවල් කාලෙ ගිජුකුළු පර්වතේ ගත කරල , නික්මිලා යනකොට ගඟෙන් ගොඩට ආපු ඇතෙක් ගංතෙරේ ඉන්නව දැක්ක.
හෙන්ඩුවක් අතට ගත්ත මිනිහෙක් ඒ ඇතාට කිව්ව පය දික්කරන්ට කියල. ඇතා කකුල් දික්කලා. අර මිනිහා එතනින් තමයි ඇතා ගෙ පිට උඩට නැග ගත්තෙ.
මේ ඇතා ඉස්සර දමනය වෙච්ච එකෙක් නොවේ. මිනිස්සු තමයි ඇතාව දමනය කරල ගත්තෙ. ඉතින් මං බලාගෙන හිටිය දමනය කරපු ඒ ඇතා දිහා. ඒක මං හිතට ගත්තා. මාත් වනාන්තරය ට ගිහින් හිත සමාධිමත් කළා.
මේ වනාහී දන්තිකා නම් මහ රහත් තෙරණිය නම් වඳාල ගාථා වන් වේ.