Thursday, October 27, 2011

ථේරි ගාථා 7


පින්වත් භික්‍ෂුණිය, වීරා, ශ‍්‍රද්ධා ආදී ඉන්‍දියයන්, මහත් වීරියෙන් යුක්තව දියුණු කර ගන්න. ධර්මයේ ම, හැසිරෙන්න. සේනා සහිත මාරයාව පරාජය කරල, අවසන් සිරුර විතරක් දරා ගන්න.




Tuesday, October 11, 2011

ථේරි ගාථා 6

ධීරා තෙරණිය ගේ ගාථාව.


පින්වත් ධීරා, දුක් නැතිවීම වන "නිවනයි" ස්පර්ශ කළ යුත්තේ. අකුසල සඤ්ඤා සංසිඳීම සැපයක්. ඒ නිසා මේ කෙලෙස් වලින් නිදහස් වූ අනුත්තර නිවන ම ලබාගන්න.


මේ ධීරා තෙරණිය වදාළ ගාථාවයි.




ථේරි ගාථා 5

තිස්සා තෙරණිය ගේ ගාථාව.

පින්වත් තිස්සා, ධර්මයේම හැසිරෙන්න. මේ දුර්ලභ අවස්ථාව මග හැරගන්ට නම් එපා! මේ උතුම් අවස්ථාව මග හැරගත්ත උදවිය නිරයේ වැටිල දුක් විඳිනවා.

මේ තිස්සා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.




Monday, October 10, 2011

සංයුක්ත නිකාය - සත්ති වර්ගය 1 සූත්‍රය.




සත්ති සූත්‍රය!

ආයුධය මුල් කොට වදාල දෙසුම.

සැවැත් නුවර ජේතවන අසපුවේදීය.

එකත්පස්ව සිට ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

" ආයුධයකින් පහර කෑවා වාගේ, හිස ගිනිගත්තා වාගේ ඒ භික්ෂුව කාමාශාව නැතිකරල දාන්ට සිහි නුවණින් ඉන්ට ඕනෙ."

භාග්‍යතුන් වහන්සේ: " ආයුධයකින් පහර කෑවා වාගේ , හිස ගිනිගත්තා වාගේ, ඒ භික්ෂුව සක්කාය දිට්ඨිය නැතිකරල දාන්ට , සිහි නුවණින් ඉන්ට ඕනෙ."

සාදු! සාදු! සාදු!

Sunday, October 9, 2011

Buddhist Poem by Thich Nhat Hahn.

Non-Duality

The bell tolls at four in the morning.
I stand by the window,
barefoot on the cool floor.
The garden is still dark.
I wait for the mountains and rivers to reclaim their shapes.
There is no light in the deepest hours of the night.
Yet, I know you are there
in the depth of the night,
the immeasurable world of the mind.
You, the known, have been there
ever since the knower has been.

The dawn will come soon,
and you will see
that you and the rosy horizon
are within my two eyes.
It is for me that the horizon is rosy
and the sky blue.
Looking at your image in the clear stream,
you answer the question by your very presence.
Life is humming the song of the non-dual marvel.
I suddenly find myself smiling
in the presence of this immaculate night.
I know because I am here that you are there,
and your being has returned to show itself
in the wonder of tonight's smile.
In the quiet stream,
I swim gently.
The murmur of the water lulls my heart.
A wave serves as a pillow
I look up and see
a white cloud against the blue sky,
the sound of Autumn leaves,
the fragrance of hay-
each one a sign of eternity.
A bright star helps me find my way .

--------------------------------------------------------------------------------


My self!

I know because you are there that I am here.
The stretching arm of cognition
in a lightning flash,
joining together a million eons of distance,
joining together birth and death,
joining together the known and the knower.

In the depth of the night,
as in the immeasurable realm of consciousness,
the garden of life and I
remain each other's objects.
The flower of being is singing the song of emptiness.

The night is still immaculate,
but sounds and images from you
have returned and fill the pure night.
I feel their presence.
By the window, with my bare feet on the cool floor,
I know I am here
for you to be.

This poem is about an insight related to vijnanavada. It is a difficult poem, fit to be explained in a course on vijnanavada. You are there for me, and I am here for you. That is the teaching of interbeing. The term interbeing was not yet used at that time. Although we think of the Avatamsaka when we hear the term interbeing,the teaching of interbeing also has its roots in vijttanavada, because in vijnanavada, cognition always includes subject and object together.
Consciousness is always consciousness of something.

Thich Nhat Hahn

Monday, October 3, 2011

Disappearance




Disappearance

The leaf tips bend
under the weight of dew.
Fruits are ripening
in Earth's early morning.
Daffodils light up in the sun.
The curtain of cloud at the gateway
of the garden path begins to shift:
have pity for childhood,
the way of illusion.

Late at night,
the candle gutters.
In some distant desert,
a flower opens.
And somewhere else,
a cold aster
that never knew a cassava patch
or gardens of areca palms,
never knew the joy of life,
at that instant disappears-
man's eternal yearning.







ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...