නමෝ බුද්ධාය!
සිත නිවන මේ සියල් නිර්මාණ හරි අගෙයිථෙරි ගී මමද දැන්කවි ලෙසින්පද බඳිමි.ඔබට සුබ පතන්නෙමිදිරිය විරියද සමගවාසනා ගුණ නිබඳ ලැබෙන ලෙස!
අක්කේ ඒවා මනහර ලෙස පද බදින්න ඔබට පුලුවන් බව මා දන්නවා. ඒවා අපිට බලන්න ඔබේ පුලිනතලාවේම දමන්න කියල ආදරෙන් ඉල්ලනවා. දැනටමත් තියෙනවා ද? මා දන්නේ නැහැ. මම දිනකට කියවන ප්‍රමාණය හරිම සීමිතයි මේ දිනවල. ඔබට ජයම පතනවා.
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...
සිත නිවන
ReplyDeleteමේ සියල් නිර්මාණ
හරි අගෙයි
ථෙරි ගී මමද දැන්
කවි ලෙසින්
පද බඳිමි.
ඔබට සුබ පතන්නෙමි
දිරිය විරියද සමග
වාසනා ගුණ නිබඳ ලැබෙන ලෙස!

ReplyDelete