tag:blogger.com,1999:blog-3579337810775145306.post8349403073034735496..comments2023-07-09T18:38:43.733+05:30Comments on සිත නිවන පියුම් විල: සංයුක්ත නිකාය - ජරා වර්ගය - 2 Chandihttp://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3579337810775145306.post-84524829209630126892012-12-31T13:13:26.207+05:302012-12-31T13:13:26.207+05:30ඒක නම් සහතික ඇත්ත වර්ෂා දුවේ.ඒක නම් සහතික ඇත්ත වර්ෂා දුවේ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-52059362321018784372012-12-30T22:47:49.538+05:302012-12-30T22:47:49.538+05:30සුවද විලවුන් ගන්නාට සීලය තරම් සුවදකුත් නැත.ආභරණ පළ...සුවද විලවුන් ගන්නාට සීලය තරම් සුවදකුත් නැත.ආභරණ පළදින්නාට සීලය තරම් ආභරණයකුත් නැත.
(සද්ධර්ම රත්නාවලිය)වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-75412045575728919242012-12-28T09:06:19.295+05:302012-12-28T09:06:19.295+05:30ඇත්ත අරුණි නංගි, ධර්මය තමන්ට ඕනෙ විදිහට කෙනෙක් හරව...ඇත්ත අරුණි නංගි, ධර්මය තමන්ට ඕනෙ විදිහට කෙනෙක් හරවා ගන්න පුරුදු වෙලා. සමහර ස්වාමීන් වහන්සේලාත් එහෙම කරනවා. මේ අර්ථ දැක්වීම් කොහොම උනත් තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තාම නොනැසී තියෙනවා අපට ගලපා ගන්න. ඒ නිසා ඒ ගැන තැවන්න අවශ්‍ය නෑ නේ ද?
බොහෝ පිං මේ ඔවදන් වලට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-80383741173910435192012-12-28T09:00:40.497+05:302012-12-28T09:00:40.497+05:30චන්දන හැමදාම කියනවා වගේ මේ පැමිණීම අගය කරනවා. ඔබ ව...චන්දන හැමදාම කියනවා වගේ මේ පැමිණීම අගය කරනවා. ඔබ වැනි තරුණයින් අතලොස්සයි මේ ධර්මය දකින්න එන්නෙ. ස්තූතියි! ඉන්නා තැන කීවට. ලඟදී අපේ මහත්තයා මුනගැසෙන්න කෙනෙක් ආවා. එයාත් චන්දන කියල පුතෙක්. මට පොඩි සැකයක් ආවා ඒ ඔයා ද කියල. ඒකයි එහෙම ඇහුවේ. හැඩහුරු කමිනුත් ටිකක් සමානයි. මේකෙ දාල තියෙන පින්තූර කෑල්ලෙන් හොයන්න බැහැ නෙ. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-32533189467922791972012-12-28T08:55:53.560+05:302012-12-28T08:55:53.560+05:30 බොහෝ පිං! මේ වදන් වලට දුව. බොහෝ පිං! මේ වදන් වලට දුව.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-58351887544634520802012-12-28T08:53:48.968+05:302012-12-28T08:53:48.968+05:30ඔබේ මේ වදන් බොහොම ශක්තියක් දයානන්ද මල්ලී. බොහෝ පිං...ඔබේ මේ වදන් බොහොම ශක්තියක් දයානන්ද මල්ලී. බොහෝ පිං මේ ඔවදන් වලට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-14450514680415775812012-12-27T20:57:35.784+05:302012-12-27T20:57:35.784+05:30සංජය;
ස්තූතියි පැමිණීමට. ඔබටත් බොහෝ පිං අත්වේවි ධ...සංජය;
ස්තූතියි පැමිණීමට. ඔබටත් බොහෝ පිං අත්වේවි ධර්මය හැදෑරීම නිසා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-57428575796014908552012-12-27T20:55:05.249+05:302012-12-27T20:55:05.249+05:30දසුන්;
මට අක්කා කීවට මම ඔයාගෙ අම්මා වගේ වෙන්නත් පු...දසුන්;
මට අක්කා කීවට මම ඔයාගෙ අම්මා වගේ වෙන්නත් පුලුවන්. මගෙ ලොකු පුතාට දැන් වයස විසි හතක්. ඉතින් කමෙක් නෑ කවුරු නැන්දා , අම්මා , අක්කා කීවත් බොහොම සුහදව බාරගන්නවා හොඳේ. අගය කිරීම ගැන නිහතමානීව සතුටු වෙනවා. මේ කරන්නේ හැම පොහොයකටම මගෙන් විය යුතු සේවයක්. මහත්තයා හැම පෝයටම ධර්ම සාකච්ඡාවක් කරනවා. මම මේ දේ කරනවා. දෙන්නාම බොහොම ආසාවෙන් මේ දේ කරන්නෙ. ඔබ වැනි දරුවන් ධර්මයේ සිටීම ගැන අවංකවම සතුටු වෙනවා. මේ යහපත් දේ කවදා හෝ ඔබේ ජීවිත වලට ආභාරණයක් වේවි. නිබඳවම මෙහි රැදේවි කියල හිතනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-804872851279511062012-12-27T20:08:28.056+05:302012-12-27T20:08:28.056+05:30පටලැවිල්ල ඇත්තේ "හොඳ" "පින" සහ...පටලැවිල්ල ඇත්තේ "හොඳ" "පින" සහ "ප්‍රඥාව" තමන් කැමති විදියකට අර්ථ දක්වන්න හැකි යැයි බහුතරය විසින් සිතන එකයි.Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-20305379926963873102012-12-27T17:51:11.020+05:302012-12-27T17:51:11.020+05:30ජීවිතයට ලං කර ගත හැකි මෙවැනි දහම් කරුණු අන්තර්ජාලය...ජීවිතයට ලං කර ගත හැකි මෙවැනි දහම් කරුණු අන්තර්ජාලය තුල ලියා තැබීම බොහොම වැදගත්. අක්කාට පින් සිදුවේවා..! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-51024858799133043532012-12-27T10:40:05.725+05:302012-12-27T10:40:05.725+05:30ධර්ම දානය උතුම්ම දානයයි........
ඔබට බොහොම පිං!ධර්ම දානය උතුම්ම දානයයි........
ඔබට බොහොම පිං!සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-55272722721863601942012-12-27T09:47:57.039+05:302012-12-27T09:47:57.039+05:30බුදුන් වහන්සේ කෙටියෙන් වදාළ දහම් කරුනු අතර සංයුක්ත...බුදුන් වහන්සේ කෙටියෙන් වදාළ දහම් කරුනු අතර සංයුක්ත නිකායේ එන දෙසුම් සරළ වගේම පැහැදිලියි . එය කියවා ඒ ඔස්සේ කෙනෙකුට හිත ගැඹුරට විහිදවන්න පුලුවන්නම් ඔහුට/ ඇයටසැබෑම සර්ධාව හිතේ පහල කරගන්න පුළුවන්.

මේ පින්බර පොහෝ දවසේ...ඔබ අත්කරගත්තා වූ මේ කුසලයෙන් යහපතක්ම සිදුවේවා...දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-6540160822038598342012-12-27T00:11:05.943+05:302012-12-27T00:11:05.943+05:30ඔබට බොහෝ පින්ඔබට බොහෝ පින්Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-34471149615343920992012-12-26T23:20:01.982+05:302012-12-26T23:20:01.982+05:30මේක ලියන්නෙත් චාන්දී අක්කියෝ ඔයාද?ඔයාටනම් පට්ට පින...මේක ලියන්නෙත් චාන්දී අක්කියෝ ඔයාද?ඔයාටනම් පට්ට පින් අක්කියෝ.....ගොඩාක් පින්...අහිංසක අපේ පුංචි රටේ අපේ බෞද්ධ ආගමට මේක ලොකු සේවයක්......උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.com