tag:blogger.com,1999:blog-3579337810775145306.post4577111849095696152..comments2023-07-09T18:38:43.733+05:30Comments on සිත නිවන පියුම් විල: බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 15 - විශාලා මහ නුවර Chandihttp://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3579337810775145306.post-1863361284230105702013-06-06T09:47:03.419+05:302013-06-06T09:47:03.419+05:30ඔව් දුව, ඔයා කමෙන්ට් නොකලට කියවන බව දන්නවා. මේ ටික...ඔව් දුව, ඔයා කමෙන්ට් නොකලට කියවන බව දන්නවා. මේ ටිකේ වැඩ කටයුතු කොහොමද? හොඳින් කෙරෙනවා ඇති කියා හිතනවා. තෙරුවන් සරණයි!.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-76372076984040171582013-06-05T11:00:07.561+05:302013-06-05T11:00:07.561+05:30හුග දවසකින් නැන්දේ කියවන්න ආවේ. මග ඇරුණු ලිපි තියෙ...හුග දවසකින් නැන්දේ කියවන්න ආවේ. මග ඇරුණු ලිපි තියෙනවා. හිමින් සැරේ බලන්න ඕනි....
වෙනද වගේම අපුරු සටහනක්. පින්තූර ටිකත් අපුරුයි...සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-37745588325528863582013-06-04T22:04:02.694+05:302013-06-04T22:04:02.694+05:30දයා මල්ලි, දැන් නම් විශාලාවට බුදුන් දෙසූ ලෙස වෙනස්...දයා මල්ලි, දැන් නම් විශාලාවට බුදුන් දෙසූ ලෙස වෙනස් වන දේ නියත කියන සත්‍ය වෙලා. බොහොම දුෂ්කර ප්‍රදේෂයක්. එ'නිසා මිනිසුන් වැහැරිලා ගිහින් , පාට නම් එහෙමමයි. නමුත් ජීවයක් නෑ. දුප්පත් කම නිසා මූනු වල දුක් පිරිල. අනියත දහම හැමටම එකයි. බොහෝම පින් විශාලාව වැදගත්ත එකට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-73116521480744044592013-06-03T19:55:59.494+05:302013-06-03T19:55:59.494+05:30කුමක් කියන්නද? ඔබේ මේ අපූරු සටහනත් එක්කම අපිත් හිත...කුමක් කියන්නද? ඔබේ මේ අපූරු සටහනත් එක්කම අපිත් හිතෙන් විසාලා මහනුවර නැඳගත්තා. අපූරු සටහන වගේම අපූරු පිංතූර ටිකත්. ඇත්තටම ඒපුර මිනිසුන් අද එතරම් රන්වන් පැහැයෙන් නම් බුදුන් දවස කොහොම හිටින්නට ඇත්දැයි හිතුනා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-7098656137559717972013-06-03T08:49:51.265+05:302013-06-03T08:49:51.265+05:30ඔව්, මල්ලි මේ ඒවා තමා. තව ටිකක් එහාත ගියාම පැට්නා ...ඔව්, මල්ලි මේ ඒවා තමා. තව ටිකක් එහාත ගියාම පැට්නා පාලම හමු වෙනවා. මේ හරියෙ ගංගානම් ගඟ හරි පළලයි. සුදු වැල්ල නිසා හරි ලස්සනයි , හැබැයි ඔබට පෙනේවි තැන තැන මිනී පිච්චෙන දර සෑය වල් තියෙනවා ඒ අතරෙ. ස්තූතියි ! අගැයීමට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-62773695262890741862013-06-03T08:46:38.483+05:302013-06-03T08:46:38.483+05:30මේ කවිය නිතරම බෞද්ධයා නාලිකාවෙන් ඇසෙනවානෙ දුව. ඔබ...මේ කවිය නිතරම බෞද්ධයා නාලිකාවෙන් ඇසෙනවානෙ දුව. ඔබට බොහෝ පිං!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-32954069003996286832013-06-03T08:45:20.960+05:302013-06-03T08:45:20.960+05:30ස්තූතියි නලින් මල්ලි. ඔබටත් බොහෝ පිං අත්වේවි.ස්තූතියි නලින් මල්ලි. ඔබටත් බොහෝ පිං අත්වේවි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-70175565502610650572013-06-02T21:04:04.156+05:302013-06-02T21:04:04.156+05:30අක්කාට බොහෝම පිං වටිනා විස්තරයක් හා ලස්සන සේයාරූ අ...අක්කාට බොහෝම පිං වටිනා විස්තරයක් හා ලස්සන සේයාරූ අප සමඟ බෙදාගත්තට!!.

"ගංගානම්" ගංගාවේ දෙපස දැක්වෙන චායාරූපයක දක්නට ලැබෙන්නේ වැලි ගොඩදමන ට්රැක්ටර්ද?Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-83230458535709189412013-06-02T01:00:42.492+05:302013-06-02T01:00:42.492+05:30පුන්චි වැරදීමක් උනා!
( කවිය උපුටා ගත්තකි - කමනි වි...පුන්චි වැරදීමක් උනා!
( කවිය උපුටා ගත්තකි - කමනි වික්‍රමාරච්චී ලෙස නිවැරදි වෙන්න ඕනා)
වෙච්ච වරදට සමාව ලැබේවා! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-81778972947932536362013-06-02T00:57:25.259+05:302013-06-02T00:57:25.259+05:30සාදු සාදු මෙමා කළ පින් - පෑදි පෑදි තිබේවා !
ආදි ආද...සාදු සාදු මෙමා කළ පින් - පෑදි පෑදි තිබේවා !
ආදි ආදි නොදැන කල පවු - සේදි සේදි ගෙවේවා !
ජාති ජාතිත් දුකක් විපතක් - කිසිම කලකදි නොවේවා !
සාදු සාදු මෙ'පින් බලයෙන් - නිවන් සම්පත් ලැබේවා !

නැන්දට ගොඩක් පින් !...
මම නිමාෂා..
( කවිය උපුටා ගත්තකි [සමන් වික්‍රමාරච්චි මහතා])
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-141552612453125402013-06-01T23:58:30.165+05:302013-06-01T23:58:30.165+05:30අගේ ඇති පිංතූරත් එක්කම වටිනම සටහනක්. ඔබට පින් අක්ක...අගේ ඇති පිංතූරත් එක්කම වටිනම සටහනක්. ඔබට පින් අක්කේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com