tag:blogger.com,1999:blog-3579337810775145306.post3941385601284121279..comments2023-07-09T18:38:43.733+05:30Comments on සිත නිවන පියුම් විල: ඉසිදාසි මහරහත් තෙරිණිය! Chandihttp://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3579337810775145306.post-54575371146898927262016-02-08T07:51:32.113+05:302016-02-08T07:51:32.113+05:30thank you all somuch...... this is what people nee...thank you all somuch...... this is what people needmoonhttps://www.blogger.com/profile/02986756626367610714noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-38412921865991044442013-04-24T22:00:25.670+05:302013-04-24T22:00:25.670+05:30I have been recently reading a Facebook article on...I have been recently reading a Facebook article on the page Shradda. I found the same wording as it written in here. Do you know about this. Here is the link https://www.facebook.com/photo.php?fbid=604801439549566&set=a.536811773015200.136400.536800879682956&type=1&theater I think they have published your post.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-6262292173296926512013-02-05T21:31:12.752+05:302013-02-05T21:31:12.752+05:30අපිට බුද්ධ දේශනා වලට අනුව ඉතාම පැහැදිළිව පේන්න තිය...අපිට බුද්ධ දේශනා වලට අනුව ඉතාම පැහැදිළිව පේන්න තියෙනවා අපි කල්ප කාලයක් තිස්සෙ ඉපිද ඉපිද මේ සසර ගමන් කරන බව. ඉතින් මේ අයුරින් අපි එක එක ආත්ම වල එක එක විදිහට ඉපදෙන්න ඇති නෙ. මේ අතර අපිට එක එක කර්ම කරන්න හිත් දෙන්න ඇති. ඉතින් ඒ කර්ම අපි පසු පස්සෙ එන බව තමයි අපිට කියන්න තියෙන්නෙ. මේකට පැහැඳිලිවම උදාහරන තියෙනව ඛුද්ධක නිකායෙ විමානවත්තු, ප්රෙතවත්තු කියන කොටසෙ. මේව කියවන කොට මොනම විදිහකින් වත් පුංචි පවක් වත් කරන්න හිත දෙන්නෙ නෑ. ඒක තමයි කියන්නෙ මිනිස් ආත්මයක් ලබපු අපි ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ කියල. තිරිසන් ආත්මයක් ලැබුවම ඒකෙන් මිදෙන්න හරිම අමාරුයි කියල කියනවා. නමුත් මිනිස් ආත්මෙකින් සුගතියේ ඉපදෙන්න තියෙන ඉඩකඩ හරිම වැඩියි. ඒ සඳහා කුසල්ම කරන්න ඕනෙ. මල්ලී ඔයාට යහපතක්ම වේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-1940719641141865722013-02-05T18:57:18.671+05:302013-02-05T18:57:18.671+05:30ඒක ඇත්ත ගයනි, පැරණි බෞද්ධ කාන්තාව හුඟ වෙලාවට සැනසී...ඒක ඇත්ත ගයනි, පැරණි බෞද්ධ කාන්තාව හුඟ වෙලාවට සැනසීමක් ලැබුවේ දහමින්. සමහර අවස්ථාවල එක ගෙයි කෑම වගේ දේවල් අපේ සමාජයේ තිබුනත් , දහමේ ආභාෂයෙන් ඒ දේ සමතුලිත කරගෙන ගිහින් තියෙනවා, කිසිම ඉරිසියාවක් අරෝවක් නැතිව.
බුද්ධ කාලේ නම් ඔයා කියන විදිහට ලොකුම මානසික සුවයක් ලබා තියෙනවා කියලා මේ රහත් මෙහෙණින් වහන්සේලාගෙ උදාන ගී වලින් පැහැදිලිවම පේනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-30498076383013633072013-02-05T18:52:05.486+05:302013-02-05T18:52:05.486+05:30මං හිතන්නෙ නෑ අපි අතින් මෙච්චර වැරදි වෙන්න ඇති කිය...මං හිතන්නෙ නෑ අපි අතින් මෙච්චර වැරදි වෙන්න ඇති කියල. මේ උදාන ගීයෙ තියෙනවා නේ එයා කිසිම ආදීනවයක් දැක්කෙ නෑ කියල. අපි අපේ ජීවිත හදාගන්න ඕනෙ කියන්නෙ ඒකයි . මේවගේ පාපයකට අහු උනොත් නිරාදුක් නියම ම තමා මල්ලි. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-90112600236094233242013-02-05T18:48:40.752+05:302013-02-05T18:48:40.752+05:30ළිහිණි, දැන් තෙරුවන් සරණින් සුව ඇති නේද? තව කාලයක්...ළිහිණි, දැන් තෙරුවන් සරණින් සුව ඇති නේද? තව කාලයක් පරිස්සම් වෙලා ඉන්න. බොහොම පිං ඔයාටත් මේ පැත්තෙ ආවට. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-90100368071032291302013-02-05T06:00:29.980+05:302013-02-05T06:00:29.980+05:30අක්කටත් මෙය ලියන්න කියා ඉල්ලා සිටී ගයනිටත් බොහෝම ප...අක්කටත් මෙය ලියන්න කියා ඉල්ලා සිටී ගයනිටත් බොහෝම පින්.

මම මේ කල්පනා කලේ අක්කා, කලින් ආත්ම වල කරන ලද පාප කර්මයන්නේ මේ ආත්ම බවයේදි පටිසන් දෙන්නෙත් තවත් පාපකර්මයන් කරන්න පෙලබවීම් ඇති කරන්නෙත්.

ඉතිං මට ටිකක් හිතාගන්න අමාරු කිසියම් (පෙර) ආත්ම බවයකදී මුලින්ම පාපකර්මයක් සිදු කරගන්න හිතෙන්නේ ඇයි කියන එක. මම හිතන්නේ අවාසනාවන්ත කමට වෙන්න ඇති එහෙම සිතුවිලි ඇති වන්නේ යමෙක් තුල.Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-3376075218405597032013-02-04T16:41:52.242+05:302013-02-04T16:41:52.242+05:30"පැරණි ලක් දිව කාන්තාව" කියන පොතේ ථෙරිගා..."පැරණි ලක් දිව කාන්තාව" කියන පොතේ ථෙරිගාථා පිළිබඳව මෙසෙ සටහන්ව ඇත.ඒ පොත මගේ අතට පත් උනේ දැන් ස්වල්ප මොහොතකට මත්තෙන්.ඒ ටිකත් මෙහි සටහන් කරන්න මට සිතුණි."ථෙරිගාථා දිළිඳුකම,ජිවිතය නැමති ණය හිමියා,ඉඳුරන් පිනවීම නිසා උපන් කලකිරීම යන මොවුන් විසින් පීඩා කරනු ලැබු කතුන්ගෙන් හදින් නැගි දුක් සුසුම් නොව සොම්නස් සුසුම් වැන්න.තමන් විදි දුක් පිඩා සිහි කිරීම නිසා හදින් නැගුණු වේදනාව තැවිමෙන් ඔවුහු තමන්ගේ හද විරාගයට ගඳ කිළියක් කළහ.එහෙයින් ඔවුන්ගේ හදින් නැඟි කටින් පිටවුයේ ආනන්ද ගීතයකි.
බෞද්ධ කාන්තාව උද්යෝගිමත් ව වඩාත් පුළුල් කෙෂ්ත්‍රයක මානසික සුවයක් ලැබු බව ථෙරි ගාථා වලින් දැක්වෙන කරුණු අනුව හැඟි යයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-14921954917939825582013-02-04T16:03:49.830+05:302013-02-04T16:03:49.830+05:30ඉසිදාස් තෙරණිනන් වහන්සේ ගැන මේ අපුරු කතාව අපේ ජීවි...ඉසිදාස් තෙරණිනන් වහන්සේ ගැන මේ අපුරු කතාව අපේ ජීවිත වලට වැදගත්වන්නේ කොයි වගේ දැයි කියලයි මට කල්පනා වුනේ.
ආත්ම හතක් පුරා කල අකුසල් පළදෙනකොට අපි අතින් මොනවදවෙන්න ඇත්තෙ කියලයි හිතෙන්නේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-62767291667923131732013-02-03T22:17:21.190+05:302013-02-03T22:17:21.190+05:30ස්තුතියි චාන්දි අක්කා. එක හුස්මට කියවාගෙන ගියා මේ ...ස්තුතියි චාන්දි අක්කා. එක හුස්මට කියවාගෙන ගියා මේ කතාව. අක්කට පින් ...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-3568577304983464372013-02-03T21:15:29.315+05:302013-02-03T21:15:29.315+05:30නලින් මල්ලි, කොච්චර කාර්යය බහුල උනත් ඇවිත් මේ සටහන...නලින් මල්ලි, කොච්චර කාර්යය බහුල උනත් ඇවිත් මේ සටහන් කියවන එකට බොහොම පිං අත්වේවි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-44190408939104401232013-02-03T21:13:37.882+05:302013-02-03T21:13:37.882+05:30සංජය, ඔබටත් බොහෝම පිං මේ වටිනා විස්තර කියවනවාට. යහ...සංජය, ඔබටත් බොහෝම පිං මේ වටිනා විස්තර කියවනවාට. යහපතක්ම වේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-47297676671369314312013-02-03T21:11:51.842+05:302013-02-03T21:11:51.842+05:30ගයනි, ඔබටත් බොහෝම පිං අත්වේවි නංගියේ මේ වටිනා රහත්...ගයනි, ඔබටත් බොහෝම පිං අත්වේවි නංගියේ මේ වටිනා රහත් මෙහෙණියගේ විස්තරය ලියන්නට මාව උනන්දු කලාට. මේ රහත් මෙහෙණිය ගැන මා කරුණු සොයාගියා. මගෙ මහත්තයා දහම් පාසැල් ගුරුතුමෙක් නිසා එයාගෙන් විස්තර දැනගත්තා. නමුත් අතීත ආත්මෙ ගැන දැනගත්තේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා නම් පොතෙන්. හැමෝටම මේ ගැන දැනගන්නට සැලැස්වූවාට නැවත වරක් ස්තූතියි!. කොයිතරම් අද ලෝකෙ මේ විදිහට හැසිරෙන අය ඉන්නවාද? රාගයෙන් අන්ධ වෙලා හිතා ඉන්නෙ මේ භවයේ විතරයි මේ සැපය, ඒක මං වින්දාට මොකද? කියල හිතාගෙන වරදේ හැසිරෙනවා. මෙහෙම විපාක දෙන බව දන්නේ නැහැ. මේ කතාව කොච්චර වටිනා ආදර්ශයක් අපිට දෙනවාද? කියල හිතෙන කොට හරිම පුදුමයි. ළඟදී ඉන්දියාවේ නැති උන වෛද්‍ය සිසුවිය ගැනත් මට මතක් උනා. මේව මෙහෙම වෙන්නෙ ඒ දේ හි ආදීනවය නොදන්නා නිසාමයි. ඔබට යහපතක්ම වේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-8223945782109436312013-02-03T20:21:34.212+05:302013-02-03T20:21:34.212+05:30ගයනි නිසා අක්ක ගෙන් තවත් වටිනා ලිපියක් අපට කියවන්න...ගයනි නිසා අක්ක ගෙන් තවත් වටිනා ලිපියක් අපට කියවන්න ලැබුනා. දෙදෙනාටම පින්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-47530775988644358342013-02-03T18:22:53.985+05:302013-02-03T18:22:53.985+05:30මේ වගේ තොරතුරු අපට දෙනවට අක්කාට ගොඩක් පින් මේ වගේ තොරතුරු අපට දෙනවට අක්කාට ගොඩක් පින් Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-77606072524414883182013-02-03T17:36:23.680+05:302013-02-03T17:36:23.680+05:30චන්දි අක්කට පිං.මිනිස්සු වැරදි කරන්නේ පිස්සුවෙන් ව...චන්දි අක්කට පිං.මිනිස්සු වැරදි කරන්නේ පිස්සුවෙන් වගෙයි.මෑත කාලයේ අපට අහන්න ලැබුණු පුංචි දියණියක් දුෂණය කිරීම සහ දරුවෝ දෙන්නත් අම්මවත් පුච්චා දමාපු සිදුවිම් මගේ සිත දැඩි ලෙස කම්පාවට පත් කළා.ඒ හැම දේයක්ම සිදු උනේ මිනිස්සුන්ගේ හිත් රාගයෙන් උමතු වි ඇති නිසාවෙනි.නැවත වරක් ඔබට බොහෝමත් පිං.
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-57357462595224442232013-02-03T16:19:13.823+05:302013-02-03T16:19:13.823+05:30මල්ලී, මාත් ඔන්න ගයනිගේ ඉල්ලීම ඉටුකරන්න තමයි මේ සි...මල්ලී, මාත් ඔන්න ගයනිගේ ඉල්ලීම ඉටුකරන්න තමයි මේ සියලු විස්තර සොයා ගියේ. ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා කියල කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙ පොතෙන් තමයි කරුණු සොයා ගත්තෙ. මහ අසිරිමත් වූ මේ දෙසුම් අපිට කියා දෙන කල්‍යාණ මිත්‍ර වූ ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවණීය නමස්කාරය වේවා! Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-1258798068001354252013-02-03T15:54:43.387+05:302013-02-03T15:54:43.387+05:30මේක මං කලින් අහපු නැති කතාවක්. ගයනිටත් චාන්දි අක්ක...මේක මං කලින් අහපු නැති කතාවක්. ගයනිටත් චාන්දි අක්කටත් පින්..!Anonymousnoreply@blogger.com