tag:blogger.com,1999:blog-3579337810775145306.post3189874265673322038..comments2023-07-09T18:38:43.733+05:30Comments on සිත නිවන පියුම් විල: සංයුක්ත නිකාය - භික්ඛුනී සංයුක්තය. 3 Chandihttp://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3579337810775145306.post-54749063570436024622012-11-10T07:39:55.621+05:302012-11-10T07:39:55.621+05:30ඔයාටත් බොහෝම පින් අත් වේවි මල්ලි. මේ වගේ දේ කියවන්...ඔයාටත් බොහෝම පින් අත් වේවි මල්ලි. මේ වගේ දේ කියවන්න එන අය හරිම අඩුයි. ගොඩක් අය යන්නෙ වෙන වෙන දේ පස්සෙ නෙ. ඔයාල වගේ බොහොම ටිකයි මේ පැත්තෙ එන්නෙ. ඒ උනාට මම ලියන්නෙම ඒ එන ටික දෙනා හරි ධර්මය බිඳක් හෝ දකීවි කියල හිතා ගෙනයි. වෙලා ඇති විටෙක දඹදිව වන්දනාවෙ යන්නත් එන්න.
http://piyumvila.blogspot.com/2012/10/blog-post_30.htmlChandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-50592947282592769522012-11-09T23:57:02.799+05:302012-11-09T23:57:02.799+05:30මේ කතාව මං ඇහුවේ අදමයි. බොහොම පින් අක්කට මේ වගේ සි...මේ කතාව මං ඇහුවේ අදමයි. බොහොම පින් අක්කට මේ වගේ සිත නිවන දේ ලියන එකට. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-38799600245498998682012-11-08T20:46:58.664+05:302012-11-08T20:46:58.664+05:30http://chandigesithuviliuyana.wordpress.com/
http://chandigesithuviliuyana.wordpress.com/
Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-13966305878706824132012-11-08T20:45:11.436+05:302012-11-08T20:45:11.436+05:30ඔන්න මේ ලින්ක් එකෙන් බලන්න . ස්තූතියි!
http://pi...ඔන්න මේ ලින්ක් එකෙන් බලන්න . ස්තූතියි!

http://piyumvila.blogspot.com/2012/10/blog-post_30.html

http://piyumvila.blogspot.com/2012/11/2.htmlChandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-91280649668696154652012-11-08T20:14:12.472+05:302012-11-08T20:14:12.472+05:30කෝ.. දඹදිව විස්තරේ ..මම දැක්කෙ නැහැනේ..කෝ.. දඹදිව විස්තරේ ..මම දැක්කෙ නැහැනේ..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-37737777839999764482012-11-08T19:59:46.531+05:302012-11-08T19:59:46.531+05:30අනේ නංගි, ඔයාල නිසානෙ අපේ ජීවිත රැකුනෙ. අද අපි නිද...අනේ නංගි, ඔයාල නිසානෙ අපේ ජීවිත රැකුනෙ. අද අපි නිදහසේ හුස්මක් ගන්නෙ ඔයාලට පින් සිදු වෙන්නයි. ඉතින් මගෙන් යන්තම් හරි කෙනෙක්ට සහනයක් සතුටක් වෙනව නම් ඒ තරම් සතුටක් මට කොයින්ද? ඔයාටත් පින් ! මේ පියුම් විලට ගොඩ වෙනවාට. කීයෙක් කී දෙනා ද මෙහෙම එන්නෙ. වල්පල් කියවන්න නම් ඕනෙ තරම් යාවි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-12350396778649686422012-11-08T19:38:00.299+05:302012-11-08T19:38:00.299+05:30මේ දවස් වල විශේස පුහුණුවක මම.පිඩනය වැඩියි මනසට.දාඩ...මේ දවස් වල විශේස පුහුණුවක මම.පිඩනය වැඩියි මනසට.දාඩිය දලා හොදටම හවස ඇවිත් ඇඟ හොදාගෙන ඇවිත් ලැප් ටොප් එක ඔන් කරලා අක්කගේ බ්ලොග් එක ඔපන් කරේ ඉස්සර වෙලා.හිතට හරි සැහැල්ලුවක් මෙක කියවලා අවසානේ.පිං
http://manasindiviyata.blogspot.com/Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-58882769099196801322012-11-08T16:38:53.559+05:302012-11-08T16:38:53.559+05:30ස්තූතියි! දයානන්ද මල්ලී. මේ සතුට වෙන කොහෙන් ලබන්නද...ස්තූතියි! දයානන්ද මල්ලී. මේ සතුට වෙන කොහෙන් ලබන්නද? දඹදිව විස්තරෙත් බලන්න ඉවර තියෙන වෙලාවක.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-86944807112342021392012-11-08T16:37:08.842+05:302012-11-08T16:37:08.842+05:30පින්! නලින් ඔබට, කොච්චර වැඩ රාජකාරී තිබ්බත් මේ ටික...පින්! නලින් ඔබට, කොච්චර වැඩ රාජකාරී තිබ්බත් මේ ටික කියවන එකම හරිම වටිනවා. තෙරුවන් සරණින් හැම දෙයම සාර්ථක වේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-7029729529770301522012-11-08T16:00:29.388+05:302012-11-08T16:00:29.388+05:30කොච්චර කෙටි වුනත් කියවා අවසන්වන විට හිතට දැනෙන නිර...කොච්චර කෙටි වුනත් කියවා අවසන්වන විට හිතට දැනෙන නිරාමිස සතුට වගේම බෞද්ධ සාහිත්‍යයේ ඉගැන්වීම්වල හරය නම් විශ්මිතයි.

ධර්මය බෙදා දිමේ කුසලය හේතුවෙන් ඔබට යහපතක්ම වේවා...දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-81140776708568167012012-11-08T08:02:02.083+05:302012-11-08T08:02:02.083+05:30අදත් අපට ආගම දහම දෙසට නැඹුරු කරවන අපුර්ව ලියැවිල්ල...අදත් අපට ආගම දහම දෙසට නැඹුරු කරවන අපුර්ව ලියැවිල්ලක්. ස්තුතියි.
මම සමකය වටේ (samakaya wate)දුවන එකා samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com