tag:blogger.com,1999:blog-3579337810775145306.post1170491692198751990..comments2023-07-09T18:38:43.733+05:30Comments on සිත නිවන පියුම් විල: බෙස්ට් ලයිෆ් වන්දනා සමඟ - 5 අග්රා බලා. Chandihttp://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3579337810775145306.post-48603112352192013612013-04-04T23:14:54.519+05:302013-04-04T23:14:54.519+05:30බොහොම පින් අත්දැකීම් බෙදාගත්තට බොහොම පින් අත්දැකීම් බෙදාගත්තට Anonymoushttps://www.blogger.com/profile/11388939415262128118noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-56203065950140375212012-12-21T23:27:11.441+05:302012-12-21T23:27:11.441+05:30ටාජ් මහල් බලන්න ගියේත් නැද්ද ?ටාජ් මහල් බලන්න ගියේත් නැද්ද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-44197634447053228412012-12-05T12:33:30.900+05:302012-12-05T12:33:30.900+05:30බොහොම පින්! මේ පැත්තෙ ආවට මල්ලි. බොහොම පින්! මේ පැත්තෙ ආවට මල්ලි. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-64923518862814101342012-12-05T08:08:58.894+05:302012-12-05T08:08:58.894+05:30ගොඩාක් වටිනවා අක්කේ....තැන්කූ අපිටත් මේවා දුන්නට.....ගොඩාක් වටිනවා අක්කේ....තැන්කූ අපිටත් මේවා දුන්නට..උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-27681981898191095312012-12-04T20:23:13.486+05:302012-12-04T20:23:13.486+05:30ස්තූතියි! නලින් , මේ ටජ්මහල් හා රතු බලකොටුව ගැන මම...ස්තූතියි! නලින් , මේ ටජ්මහල් හා රතු බලකොටුව ගැන මම වැඩි යමක් කියන්න දන්නෙ නැහැ නලින්. මේ ගැන විස්තරයක් පුළුවන්නම් දාන්න මල්ලි. මොකද මේ ගැන චන්දන මල්ලි අහල තිබ්බ. ඒ වගේ නොදන්න අයටත් අපටත් වැදගත් වෙයි ඒක. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-35687096088273840432012-12-04T20:15:26.776+05:302012-12-04T20:15:26.776+05:30බොහොම පින්! දුව මේ පැත්තෙ ආවට. කොහොම හරිම මේ ගමන ය...බොහොම පින්! දුව මේ පැත්තෙ ආවට. කොහොම හරිම මේ ගමන යන්න වැඩි වයසට යන්න කලියෙන්. ඔයා ධර්මයේ ඉන්න කෙනෙක් නිසා ඒ ගමන හරිම වැදගත් වේවි. අනිත් ලිපිත් ඉවර ඇති විටෙක කියවන්න කො. ඔයාගෙ ඉදිරි ජීවිතේ වාසනාවන්ත වේවා! කියල පතනවා.
මම ඇත්තටම ආවෙ සප්ත ආර්ය ධනය කියන හෙඩිම දැකල තමයි. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-79007014760776930512012-12-04T19:53:15.193+05:302012-12-04T19:53:15.193+05:30බොහොම ලස්සනට ලියල තියෙනවා. ටජ්මහල් හා රතු බලකොටුව ...බොහොම ලස්සනට ලියල තියෙනවා. ටජ්මහල් හා රතු බලකොටුව ගැන මෙතැන ලියල නෑ. මං සමකයට ලියන්නම් ඒ තැන් දෙක ගැන පෝස්ටුවක්.මම නං එහේ ගියේ වන්දනාවට නොවෙයි.
මම සමකය වටේ ලියන නලීන් samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-70699922679671149592012-12-04T19:02:56.147+05:302012-12-04T19:02:56.147+05:30ඔන්න මගේ බ්ලොග් එකේ තිබ්බ ලින්ක් එක හරහා මාත් මෙහා...ඔන්න මගේ බ්ලොග් එකේ තිබ්බ ලින්ක් එක හරහා මාත් මෙහාට ගොඩ වැදුනා..... :)

අපේ අම්මලත් මේ අවුරුද්දේ මුල ගියා දඹදිව වන්දනා කරන්න. මට යන්න බැරි වුනා විභාගයක් තිබුන නිසා. ඒත් අපරාදේ කියලා හිතුනා අම්මාලා ඇවිත් විස්තර කියනකොට. මොනා කරන්නද ඉතිං... කවද හරි දවසක යන්නම ඕනි.

මේ ලිපි පෙලේ මුල් ටික පස්සේ වෙලාවක නිවී සැනසිල්ලේ බලන්න ඕනි.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-40252525173170736132012-12-04T07:02:58.218+05:302012-12-04T07:02:58.218+05:30කොච්චර ලොකු පිනක් ද දයානන්ද මල්ලී දෙමාපියන්ට මේ අව...කොච්චර ලොකු පිනක් ද දයානන්ද මල්ලී දෙමාපියන්ට මේ අවස්ථාව ලබා දුන්න එක.
අපේ මහත්තයා තමයි එයාගෙ අම්මවයි තාත්තවයි හොඳට ඇවිදින්න පුළුවන් කාලෙ දඹදිව වන්දනාවෙ ගෙනිච්චෙ. ඒ ගැන මියෙන තෙක්ම එයාලා පින් දුන්නා. මගෙ අම්මයි තාත්තයි ඒ ගමන මෑතකදී ගියා. අම්මා යලිත් යන්න ආසයි කියනවා. බලන්න ඕනෙ එන වසරෙ එක්ක යන්ට.
ඔබටත් තෙරුවන් සරණින් ඉක්මනින්ම දඹදිව යන්න ලැබේවා! කියල සෙනෙහෙන්ම ප්රාර්ථනා කරනවා මල්ලි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-34646238363425867212012-12-03T20:22:23.668+05:302012-12-03T20:22:23.668+05:30දඹදිව වන්දනාවේ ගිහින් නැතත් අපේ අප්පච්චි මිට වසර එ...දඹදිව වන්දනාවේ ගිහින් නැතත් අපේ අප්පච්චි මිට වසර එක හමාරකට විතර කලින් ඒ ගමනට සහභාගි කළා. ඒ ගමන ගැනනම් මටත් සතුටක් දැනුනා ජීවිතේ සැඳෑ සමයේ ඉන්න අප්පච්චිට හිතේ හැටියට වැඳ පුදාගන්න අවස්ථාව ලබාදුන්න එක ගැන.

මමත් කැමැත්තෙන් ඉන්නවා මතු දවසක අපේ ආසන්නම රට වන ඉන්දියාවේ ටිකක් ඇවිදල එන්න.

දඹදිව චාරිකා සටහන් පෙල නම් ලස්සනයි. පින් සිදුවේවා..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-19220371117937876682012-12-03T13:57:53.233+05:302012-12-03T13:57:53.233+05:30ඉක්මනින්ම යන්ට ලැබේවා! කියල ඔන්න මාත් ප්රාර්ථනා ක...ඉක්මනින්ම යන්ට ලැබේවා! කියල ඔන්න මාත් ප්රාර්ථනා කරනවා බින්දි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-26525065081469949422012-12-03T11:05:53.392+05:302012-12-03T11:05:53.392+05:30ආනේ ..මටත් යන්නම ආසාවෙන් ඉන්න තැනක් . ගොඩක් පින් අ...ආනේ ..මටත් යන්නම ආසාවෙන් ඉන්න තැනක් . ගොඩක් පින් අක්කට Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-52383930156767548812012-12-03T06:29:25.921+05:302012-12-03T06:29:25.921+05:30යන්න දෙනව චන්දන. ඒකට ඉන්දියානු රුපියල් 700/ විතර ය...යන්න දෙනව චන්දන. ඒකට ඉන්දියානු රුපියල් 700/ විතර යනව කිව්ව. මොනව බලන්න ද? අපේ වෙහෙර විහාර කඩා බිඳ දමල ඒවායේ තිබ්බ වටිනා මුතු මැණික් ගෙනෙහින් තමයි මේ මෝගල් වරු මේව ගොඩනගා ඇත්තෙ. අපි තව මුදල් ගෙවල ඇයි ? මේවට යන්නෙ? අපි ඒ මුදල අපේ දුශ්කර පන්සලකට දෙනව කියල (කොසබෑව, කපිලවස්තුව වගේ) හිතුන.

මේ රතු බලකොටුව හරිම විශාල තැනක් , දවසක් දෙකක් යනව සේරම බලන්න.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-46335739498173026232012-12-03T06:24:54.656+05:302012-12-03T06:24:54.656+05:30බොහොම පින් ! සංජය. මේ පැත්තෙ ආවට ස්තූතියි!බොහොම පින් ! සංජය. මේ පැත්තෙ ආවට ස්තූතියි!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-61628054197324888202012-12-03T00:17:14.605+05:302012-12-03T00:17:14.605+05:30හොඳ ලිපියක් අක්කේ. රතු බලකොටුව ඇතුලට යන්න දෙන්නේ න...හොඳ ලිපියක් අක්කේ. රතු බලකොටුව ඇතුලට යන්න දෙන්නේ නැද්ද..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3579337810775145306.post-15639585641737518002012-12-02T23:20:06.337+05:302012-12-02T23:20:06.337+05:30වටිනා විස්තර ටිකක් ....ස්තුතියි ..වටිනා විස්තර ටිකක් ....ස්තුතියි ..Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.com