බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Thursday, March 5, 2015

ථේර ගාථා 32



සද්ධර්මය දන්නා භික්ෂුව උතුම් ලෙස සලකන්නේ කාන්තාවන්ගෙන් ඈත් වී සිටීම ම යි.  මං එදා ආරණ්‍යයෙන් ගමට ඇවිත් ගෙදරට ගියා. නමුත් යහනෙන් නැගිට මං පිටත් වෙලා ගියේ කිසිම දෙයක් නො කියාම යි. මගේ නම "පෝසිය" 


මේ වනාහී පෝසිය නම් වූ  රහත් මුණිඳුන් වදාළ ගාථාවයි.

අභයා තෙරණියගේ ගාථා. දුක නිපාතෝ 9



පින්වත් අභයා, පෘථග්ජන උදවිය ඇලී වාසය කරන මේ ශරීරය බිඳිලා යන එකක්. මම මේ කාරණය අවබෝධ කරගෙන ඉතා හොඳ සිහියෙන් කිසිම බලාපොරොත්තුවක් නැතිව අත් හැරලා දානවා.


බොහෝ දුක් කම්කටලු ඇති මේ ජීවිතය තුළ මං ඇලුණේ ධර්මයේ ප්‍රමාද වීමටයි. තණ්හාව නැති වෙලා ගියා. මම නිවනට පත් වුණා. බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා. 

මේ වනාහී අභයා නම් වූ රහත් තෙරණිය වදාල ගාථාවන්ය.



She, too, having made her resolve under former Buddhas, and heaping up merit of age-enduring efficacy in this and that state of becoming, was, in the time of Sikhi Buddha, reborn in a great noble's family, and became the chief queen of his father Aruṇa. And one day she worshipped the Exalted One with offering of red lotuses given her by the King, when Sikhi Buddha, at alms-time, entered the palace. 
Reborn for this among gods and men, she was, in this Buddha-dispensation, born once more at Ujjenī in a respectable family, and became the playmate of Abhaya's mother. And when the latter had left the world, Abhayā, for love of her, also took orders. Dwelling with her at Rājagaha, she went one day to Cool-Grove to contemplate on a basis of some foul thing. 
 The Master, seated in his Fragrant Chamber, caused her to see before her the kind of object she had been directed to choose. Seeing the vision, dread seized her. Then the Master, sending forth glory, appeared as if seated before her, and said:

"Brittle, O Abhayā, the body is, 
Whereto the worldling's happiness is bound. 
For me I shall lay down this mortal frame, 
Mindful and self-possessed in all I do. 
For all my heart was in the work whereby 
I struggled free from all that breedeth  
Craving have I destroyed, and brought to pass
That which the Buddhas have revealed to men."

And when he had finished speaking she attained Arahantship. Exulting herein, she turned the verses round into an address to herself.