බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Thursday, November 6, 2014

ධම්ම පදය - චිත්ත වර්ගය 8

කුම්භූපමං කායමිමං විදිත‍්වා
නගරූපමං චිත්තමිදං ඨපෙත‍්වා
යොධෙථ මාරං පඤ්ඤායුධෙන
ජිතං ච රකෙඛ, අනිවෙසනො සියා

(සැවැත්නුවර - විදශකි තෙරුන් ඇරබ)

මේ කය මැටි භාජනයක් වැනි ය යි දැන, මේ සිත (මනාසේ රැකි) නුවරක් මෙන් පිහිටුවා, ප්‍රඥා නැමැති ආයුධයෙන් මාරයා හා යුද්ධ කරව්. (එ සේ යුද්ධ කොට) දිනා ගත් දේ රැකගත යුතු යි. 

දැකිය යුතුමය මේ කය – බිඳී යන වළඳක් ලෙස

සුරැකිය යුතුය මේ සිත – හොඳින් රකිනා නගරයක් ලෙස

ප‍්‍රඥාව නැමැති අවි ගෙන – පහරදිය යුතු මාරයා හට

ජයගෙන කෙලෙස් යුධයෙන් - නැවත සසරට නොආ යුතුමය

(සිත එකඟකොට සමාපත්තියකට ඇතුල් වූ පමණින්) සෑහීමට පත් නො විය යුතු යි. (ශරීරය බිඳී යන මැටි බඳුනක් සේ අනිත්‍ය  දැන, ඒ භාවනාව නිසා කෙලෙස් සතුරන්ට ළං විය නො හැකි බැවින් තමාගේ සිත සුරැකි නුවරක් මෙන් කොට කෙලෙස් සතුරන් හා යුද්ධ කළ යුතු ය යි දක්වන ලදී.)


මේ ගාථාව දෙවරම් වෙහෙරේදී පන්සියයක් විදශික භික්ෂූන් අරභයා දෙසනාකරන ලදී. 
එක්තරා පන්සියයක් භික්ෂූන් වහන්සේලා භාවනා වඩනු වස් වනයට වැඩම කොට බවුන් වඩද්දී ඒ වනයෙහි උන් යම් දෙවිවරු හා අමනුස්සයයින් උන් වහන්සේලා එම වනයෙන් පලවා හැරීම පිණිස නොයෙකුත් වෙස් ගෙන, කෑකෝ ගසමින්,බියජනක රූප මවමින් උන් වහන්සේලා බිය වද්දා පළවා හැරීමට කටයුතු කළහ. ඒ අවස්ථාවේ ආපසු ජේතවනයට ගිය පිරිසට බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය වදාලා . ඉන්පසුව ආපසු වනයට වැඩි පිරිස නිතර නිතර මෙම සූත්‍රය සඣ්ජායනා කොට මෙත්වඩා දෙවියන් ඇතුළු පිරිස සතුටුකරවා නොබෝ දිනකින් මහරහත් භාවයට පත් වූහ.

Verse 40. Weapons To Defeat Death


Having known this urn-like body,
made firm this mind as fortress town,
with wisdom-weapon one fights Mara
while guarding booty, unattached.
Explanation: It is realistic to think of the body as vulnerable, fragile, frail and easily disintegrated. In fact, one must consider it as a clay vessel. The mind should be thought of as a city. One has to be perpetually mindful to protect the city. Forces of evil have to be fought with the weapons of wisdom. After the battle, once you have achieve victory, live without being attached to the mortal self.

The Story of Five Hundred Bhikkhus

While residing at the Jetavana monastery, the Buddha uttered Verse  with reference to five hundred bhikkhus.
Five hundred bhikkhus from Savatthi, after obtaining a subject of meditation from the Buddha, travelled for a distance of one hundred yojanas* away from Savatthi and came to a large forest grove, a suitable place for meditation practice. The guardian spirits of the trees dwelling in that forest thought that if those bhikkhus were staying in the forest, it would not be proper for them to live with their families in the trees. So they descended from the trees, thinking that the bhikkhus would stop there only for one night. But the bhikkhus were still there at the end of a fortnight; then it occurred to them that the bhikkhus might be staying there till the end of the vassa. In that case, they and their families would have to be living on the ground for a long time. So, they decided to frighten away the bhikkhus, by making ghostly sounds and frightful apparitions. They showed up with bodies without heads, and with heads without bodies, etc. The bhikkhus were very upset and left the place and returned to the Buddha, to whom they related everything. On hearing their account, the Buddha told them that this had happened because previously they went without any weapon and that they should go back there armed with a suitable weapon. So saying, the Buddha taught them the entire Metta Sutta (discourse on Loving-Kindness) beginning with the following stanza:


Karaniyamattha kusalena
Yanta santam padam abhisamecca
Sakko uju ca suhuju ca
Suvaco c'assa mudu anatimani.

[The above stanza may be translated as: "He who is skilled in (acquiring) what is good and beneficial, (mundane as well as supra-mundane), aspiring to attain Perfect Peace (Nibbana) should act (thus): He should be efficient, upright, perfectly upright, compliant, gentle and free from conceit."]
The bhikkhus were instructed to recite the sutta from the time they came to the outskirts of the forest grove and to enter the monastery reciting the same. The bhikkhus returned to the forest grove and did as they were told. The guardian spirits of the trees receiving loving-kindness from the bhikkhus reciprocated by readily welcoming and not harming them. There were no more ghostly sounds and ungainly sights. Thus left in peace, the bhikkhus meditated on the body and came to realize its fragile and impermanent nature.

From the Jetavana monastery, the Buddha, by his supernormal power, learned about the progress of the bhikkhus and sent forth his radiance making them feel his presence. To them he said, "Bhikkhus just as you have realized, the body is, indeed, impermanent."


Then the Buddha spoke in verse as follows:

Knowing that this body is (fragile) like an earthern jar, making one's mind secure like a fortified town, one should fight Mara with the weapon of Knowledge. (After defeating Mara) one should still continue to guard one's mind, and feel no attachment to that which has been gained (i.e., jhana ecstasy and serenity gained through meditation).
At the end of the discourse, the five hundred bhikkhus attained arahatship.

yozana: a measure of length about twelve miles.