Tuesday, February 7, 2012

ථේර ගාථා 21




චිත්තක තෙරුන් ගේ ගාථාව.


කාරංචි වනයේ ඉන්න මේ මොණරුනට ති‍බෙන්නේ නිල් පාට ලස්සන බෙල්ලකි. උන් එක රංචුවටයි නාද කරන්නේ. මේ හමන සීතල සුළගට උන් සතුටු ඇති. ඒ නිසයි ඒ හඩ මේ තරම් මිහිරි. නිදාගෙන සිටින උදවියවත් ධ්‍යාන වඩන උදවිය වත් ප්‍රබෝධ වත් කරන්නට ඒ හඩට පුළුවනි.



මෙය වනාහී ආයුෂ්මත් චිත්තක නම් රහත් මුණිදුන් වදාල ගාථාවයි.

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...